ජාතිය ගොඩ නගීමේ බද්ද ව්‍යවස්ථාවට අනුකූලයි

0
648

ජාතය ගොඩ නැගීමේ බද්ද ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ට දැනුම් දුන් බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට අද (22දා) දැනුම් දුන්නේය. ජාතිය ගොඩ නැගීමේ බද්ද ලෙස 2%ක් ලෙස පවත්වාගෙන යාමට රජය කටයුතු කර තිබේ 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here