CIA ගොසිප්පුවත් ජාලිය වික්‍රමසූරිය යළි රිමාන්ඩ් By STAFF REPORTER - January 2, 2017 0 422 FacebookTwitterPinterestWhatsApp අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ අනුව ඔහු ජනවාරි මස 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර ඇති බව වාර්තා වෙයි.