ජුනි 30 වැනිදා එ.ජ ඩොලරය විශාල පහළ යාමක්…?

0
485

ලබන සතියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඩොලර් මිලියන 700ක අරමුදලක් ලෝක බැංකුව විසින් අනුමත කිරීමට නියමිත බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

එම අරමුදල සඳහා අනුමැතිය ලෝක බැංකුවේ මීළඟ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී අනුමත කිරීමට නියමිත බව එහි සඳහන් වේ.

එම රැස්වීම ජූනි 28 වනදා පැවැත්වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here