ජුලි 04 බස් වර්ජනයක්

0
332

බස් ගාස්තු වැඩි කිරීමට අාණ්ඩුව අවසර නොදීම අැතුළු බස් කර්මාන්තයට බලපාන කරුණු කිහිපයක් මුල් කර ගෙන ජූලි මස 3දා මධ්‍යම රාත්‍රියේ සිට ලංකාව පුරා පෞද්ගලික බස් රථ වර්ජනයක නිරත වන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමිති සමේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මාධ්‍ය හමුවකදී අද(30) පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here