ජේආර්ගේ මුණුබුරා ශ්‍රීලනිපයෙන් මැතිවරණයට

0
617

ඉදිරි පළාත් පාළන මැතිවරණය සදහා තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ කොළඹ නගර සභාවට තරඟ කරන බව හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ මුණුබුරු ප්‍රදීප් ජයවර්ධන මහතා පවසයි.

ප්‍රදීප් ජයවර්ධන මහතා මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායකවරයා වශයෙන්ද කටයුතු කරනු ලබයි.

ඔහු මේ බව පැවසූවේ  (19) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here