ජෛව සුරක්ෂිතතාව ආරක්ෂා කර ගනිමින් කෘෂිකර්මාන්තය නගා සිටුවීමට රජය කටයුතු කර තිබෙනවා

0
274

කුමන පාර්ශව කුමන චෝදනා කළද රටේ ජෛව සුරක්ෂිතතාව ආරක්ෂා කර ගනිමින් කෘෂිකර්මාන්තය නගා සිටුවීම සදහා රජය කටයුතු කර ඇති බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේමහතා පවසනවා. කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව තුළ පිහිටුවනු ලැබූ ශාක නිරෝධායන නව ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේබව සදහන් කළේ. නව ඒකකය මගින් රටේ ජෛව සුරක්ෂිතතාව තහවුරු කිරීම සදහා විශාල සහයක් ලැබෙනු ඇති බවද ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here