ජෝ බයිඩන් ට සුබ පැතීම රුසියානු ජනපති පමා කිරීමට හේතුව

0
815

අමෙරිකාවේ තේරී පත් වී සිටින ජනාධිපති ජෝ බයිඩන් ට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටීන් සුබ පැතුම් එක් කර තිබේ.

ජෝ බයිඩන් ජනාධිපති ධුරයට තේරීපත්විමෙන් පසු අවසන් වශයෙන් සුබ පැතුම් එක් කළ ලෝක නායකයා වන්නේ රුසියානු ජනාධිපතිවරයා බව විදෙස් වාර්තා සදහන් කළේය.

මේ සම්බන්ධයෙන් රුසියාව ප්‍රකාශ කර ඇත්තේ ජෝ බයිඩන් ට ඡන්ද විද්‍යාලවල අනුමැතිය නිල වශයෙන් ලැබෙන තෙක් රුසියානු ජනාධිපතිවරයා සුබ පැතුම් එක් කිරිම ප්‍රමාද කළ බවය.

ජෝ බයිඩන් 2011 වසරේ සිට ඔබාමා පාලනය යටතේ රුසියාව සමග කටයුතු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here