ඥානසාර හිමිගේ බලකායෙනුත් ගෝඨා අනාගන්නවා

0
280

පසුගිය කාලය තුළදි කළ සියලු කටයුතු අනාගත්තා වගේ එකම රටක් එකම නීතියක් හදන ජනාධිපතිගේ නව බළකායද අනාගන්නා බව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දුන්නේ ඥානසාර හිමියන්ට එහි සභාපතීත්වය දීම හරහාම සිදු වන්නට යන දේ සිතාගත හැකි බවත්, ඥානසාර හිමියන් පවා ජනාධිපති සමාව ලැබ හිරෙන් නිදහස්ව සිටින බවත්ය.

එමෙන්ම මෙම කමිටුවට එකදු දමිළ ජාතිකයකු හෝ ඇතුළත් නොකිරීමෙන් ජනාධිපතිවරයාගේ අභිලාෂයන් තේරුම් ගත හැකි බවද ඒ මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here