ඥානසාර හිමියන් සභාපති කිරීම ඔලමොට්ටල වැඩක්

0
300

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කමිටුවක සභාපති ධුරයට පත් කිරීම ඔලමොට්ටල වැඩක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.

බදුල්ල ඇටම්පිටිය ප්‍රදේශයේදී මාධ්‍ය අමතමින් ඔහු මෙසේ කියා සිටියේය.

“ඥානසාර හාමුදුරුවෝ කමිටුවක සභාපති හැටියට පත් කළා. ඒක සම්පූර්ණයෙන්ම ඔලමොට්ටල වැඩක්.

හාමුදුරුවන්ගේ යම් යම් වැරදි තියෙන්න පුළුවන් ඒ වැරදි ත් එක්ක ඒ කමිටුවේ සභාපතිනම හාමුදුරුවන්ට සුදුසු නෑ.

හාමුදුරුවන්ගේ යම් ඇත්තකුත් තියෙන්න පුළුවන්. නමුත් එවැනි කමිටුවක සභාපතිකමට උන්වහන්සේද සුදුසු නෑ. ඒ පත්වීම ඔලමොට්ටල කමක්”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here