ටයර් සහ වාහන අමතර කොටස් මිල ඉහළ යයි

0
376

ඩොලරයේ අගය ඉහළ යාමත් සමග වෙළඳපොළ තුළ ටයර් සහ වාහන අමතර කොටස් මිල ගණන් ද විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.

එමෙන්ම ආනයනයන් සීමාකිරීම හේතුවෙන් ඇතැම් අමතර කොටස්වල හිඟයක් පවතින බවද අලෙවිකරුවන් පවසයි.

මේ හේතුවෙන් වාහන අමතර කොටස් සහ ටයර් ව්‍යාපාර පවත්වාගෙන යාම අපහසු වී ඇති බව එම වෙළෙඳසැල් හිමියන් මැසිවිලි නගයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here