ට්‍රම්ප් නව සමාජ මාධ්‍ය ජාලයක් අරම්භ කිරීමට සැරසෙයි

0
323

ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නව සමාජ මාධ්‍ය ජාලයක් අරඹන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

“TRUTH Social” ලෙස මෙම සමාජ මාධ්‍ය ජාලය නම් කර තිබෙනවා.

කැපිටෝල් ගොඩනැගිල්ල පසුගිය ජනවාරි මාසයේදී ට්‍රම්ප් ගේ ආධාරකරුවන් විසින් බලෙන් ඇතුළුවීමෙන් අනතුරුව ට්‍රම්ප්ගේ Facebook හා Twitter ගිණුම් අත්හිටුවීමට එම සමාගම් තීරණය කළා. ඊට ප්‍රතිචාර ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙම නව සමාජ මාධ්‍ය ජාලය ආරම්භ කර කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here