ටිරාන් ඇතුළු තිදෙනාට මහාධිකරණයෙන් ඇප

0
520

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් ඇතුළු සැකකරුවන් ඇප මත නිදහස් කරලීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

ඒ කොළඹ මහාධිකරණ විනිසුරු සරෝජිනී කුසලා වීරවර්ධනගේෙ නියෝගයකට අනුවයි.

ඒ අනුව අද අධිකරණය හමුවේ පෙනී සිටි ටිරාන් අලස් ඇතුළු සැකකරුවන් තිදෙනා රු.ලක්ෂ 5 බැගින් මුදල් ඇප හා රු.ලක්ෂ 25 බැගින්වූ ශරීර ඇප 4ක් මත මුදා හැරිණ.

රාඩා ආයතනයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට මොවුන් එරෙහිව චෝදනා එල්ලවී ඇති අතර මීට පෙරාතුව මහාධිකරණය විසින් මොවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ලබාදුන් නි‍යෝගය අත්හිටුවමින් මොවුන්ට ඇප ලබාදෙන ලෙස අභියාචනාධිකරණය විසින් මීට පෙරාතුව නියෝග කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here