ටෝකියෝ සිමෙන්ති අනු­ග්‍ර­හ­යෙන් වවු­නි­යාවේ දී ඉංජි­නේරු හා තාක්ෂණ නිල­ධාරි සම්ම­න්ත්‍ර­ණ­යක්

0
431

වවුනියා ප්‍රදේශයේ රාජ්‍ය දෙපාර්තමේන්තු හා රාජ්‍ය නොවන ආයතනවලට අනුයුක්ත ඉංජිනේරුවරුන් හා තාක්ෂණ නිලධාරිවරුන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් ටෝකියෝ සිමෙන්ති සමාගමේ පූර්ණ අනුග්‍රහයෙන් වවුනියාවේ දී පවත්වන ලදි.

එහි දී ටෝකියෝ සිමෙන්ති ලංකා සමාගමේ, උපදේශක ඉංජිනේරු මෞලි ගුණරත්න මහතා සම්මන්ත්‍රණය ඇමතූ අවස්ථාව.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here