ඩයනාගේ ප්‍රකාශයට සමගි ජන බලවේගයෙන් පිළිතුරු

0
305

සමගි ජනබලවේගය කිසිදු තනි පුද්ගලයෙකුට අයිති නොමැති බව එම පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා. 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය සම්මත කිරීමට ආණ්ඩු පක්‍ෂයට පක්‍ෂව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ ඉකුත්දා පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කළා. පක්‍ෂ තීරණයෙන් බැහැරව එලෙස ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන් ඇය පක්‍ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමටයි ඉකුත්දා පැවති සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here