ඩ්‍රෝන කැමරාවක් ගුවන්ගත කළ දෙදෙනෙකු අත්අඩංගුවට

0
268

බලපත්‍ර නොමැතිව ඩ්‍රෝන කැමරාවක් ගුවන්ගත කළ පුද්ගලයින් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිරිහාන පොලිස් වසමේ වැලි පාර්ක් උද්‍යානයේදී ඊයේ (26) ඔවුන් මෙලෙස එම ඩ්‍රෝන කැමරාව ගුවන්ගත කර ඇති බව සඳහන.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 32 හා 33 යන වයස් වල පසුවන මහරගම ප්‍රදේශයේ පදිංචි කරුවන්.

ඔවුන් අද දිනයේදී ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here