WPGE -2034, යන ඩෙෆෙන්ඩරය මහින්දානන්ද දැකලා වත් නෑ කියලා තමයි ඔහු පවසා තිබුණේ. නමුත්, එම ඩිෆේන්ඩර් ජිප් රථය රාජ්‍ය දේපළ අයථා විදියට යොදාගෙන මැතිවරණ අංක සමග පොස්ටර් ගසා දුෂිත මැතිවරණ කල ඡායාරූප පිටවෙලා. 2013 පළාත් සභා මැතිවරණයේදි මහින්දානන්දගෙ නැදෑයකු වන වීරසිංහ අලුත්ගමගේ භාවිතා කළ ආකාරය මින් හෙළිවෙනවා. තමා දැකලා නෑ කිවු මේ ඩිෆේන්ඩරයේන් යොදාගෙන කල වැඩ ඉදිරියේදී හෙළිවෙනු ඇත.
රංජන් රාමනායක මහතා මේ ගැන මේ අදහස් පළ කර ඇත:
“මම තජුඩින් ඝාතනය කල ඩිෆේන්ඩරය ගැන හෙලිදරව් කල මොහොතේත් මේලෙසම මේම අපරාධකරුවන් මට සමච්චල් කලහ. අපහාස කලහ දැන් C.ඓ.ඪ් එකෙන් තජුඩින් ඝාතනය සබාවික මරනයක් නොව. මා හෙලිදරව් කල රතු කුරුස සංවිධානයෙන් පරිත්‍යාග කල සුදු පැහැති ඩිෆේන්ඩරයේන් කල ඝාතනයක් බවට උසාවියෙ කැරුණු හෙළිවිය.ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් රකිනු ලබයි …ගෛෟතම මහා බුදුරජාණන් වහන්සේ”.