සංචරණ සිමා කාලය තුල භාණ්ඩ ප්‍රවාහනය කිරීමට අවසරලත් බලපත්‍ර ලාභීන්ට තිබු කාලය දීර්ඝ කර තිබෙනවා
ඒ අනුව ජුනි 21 වෙනිදා දක්වා එම කටයුතු කිරීමට අවසර ලබා දී තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ