ඩීසල් නැවක් අද දිනයේදී මුදල් ගෙවා නිදහස් කරනවා

0
285

මෙරටට පැමිණි තවත් ඩීසල් නෞකාවක් අද දිනයේදි මුදල් ගෙවා නිදහස් කරන ගන්නා බව බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසනවා.

බලශක්ති අර්බුදය පිළිබද පැවති පාර්ලිමේන්තු විවාදයේදි අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රට තුල ඇති ඉන්ධන පෝලිම් රැසක් මේ වන විට අවම වී ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here