ඩෙංගු යළි පැතිර යාමේ අවධානමක්

0
274
බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වල පවතින වර්ෂාපතනය හේතු කොටගෙන ඉදිරි මාස කිහිපය තුළ දී දැනට අවම මට්ටමක පවතින ඩෙංගු රෝගය නැවත වරක් පැතිර යාමේ අවධානමක් පවතින බව වාර්තා වෙයි.
බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ හා උතුරු පළාත් තුළ තැනින් තැන පවතින වර්ෂාපතනය හේතුකොටගෙන ඉදිරි මාස කිහිපය තුළදී දැනට අවම මට්ටමක පවතින ඩෙංගු රෝගය නැවත වරක් පැතිරයාමේ අවදානමක් පවතින බව ඩෙංගු මර්දන ඒකකය පවසයි.
එබැවින් යම් අයෙකු උණ රෝගයෙන් පෙලෙන්නේ නම් වහාම වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන ලෙසත්, ඩෙංගු රක්තපාත උණ රෝගයෙන් පෙලෙන බව හඳුනා ගන්නා රෝගීන් වහාම රෝහල්ගත විය යුතු බවත් ඩෙංගු මර්දන ඒකකය මහජනතාවගෙන් ඉල්ලා සිටී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here