ඩෙල්ටාක්‍රෝම් ලංකාවටත් ඇතුළු වෙන්න පුළුවන්

0
313

මේ වන විට සයිප්‍රසයෙන් සොයා ගත් නව කොවිඩ් ප්‍රභේදයක් වන ඩෙල්ටාක්‍රෝම් කුමන හෝ අවස්ථාවක ශ්‍රී ලංකාවට ඇතුළු වීමේ ඉඩක් පවතින බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

ඒ මහතා සඳහන් කලේ මෙම නව වෛරස ප්‍රභේදයන් ව්‍යාප්තිය වැළැක්වීමට අවශ්‍ය නම් දැනට පවතින කොවිඩ් වෛරස ව්‍යාප්තිය වැළැක්වීම අනිවාර්යය වන බවත් එසේ නොමැතිව කොවිඩ් වෛරස ආසාදිතයන් ඉහළ යෑමෙන් සිදු වන්නේ නව ප්‍රභේද ඉතා ඉක්මණින් ශරීරගත වීම සිදු වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here