ඩෙල්ටාට එන්නත් සෙවීමෙන් චීනය සාර්ථක වෙයි

0
316

ලෝකය පුරා වේගයෙන් ව්‍යාප්තවන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයට එරෙහිව භාවිත කළ හැකි එන්නතක් නිපදවීම වෙනුවෙන් චීනය ගන්නා උත්සාහයන්හි ප්‍රගතියක් ඇතිව තිබේ.

එන්නතක් නිපදවීමේ ආරම්භය සනිටුහන් කරමින් ඩෙල්ටා ප්‍රභේදය සාර්ථකව වෙන්කිරීමට සමත්වූ බව ෂෙන්සෙන් පදනම් කරගත් බයෝ-කැන්ග්ටයි සමාගම පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here