ඩෙල්ටා ආසාදිතයන් 117 දක්වා ඉහළට

0
318

ඩෙල්ටා ආසාදිතයන් 117 දක්වා ඉහළට

ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතවූ මෙරට පුද්ගලයින්ගේ සංඛ්‍යාව 117 දක්වා ඉහළ ගොස් තිබෙනවා.ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් නිකුත් කළ වාර්තාවකට අනුවයි මෙලෙස ඩෙල්ටා ආසාදිතයන් ඉහළ ගොස් ඇතිබවට සඳහන් වුණේ. මේ අතර,මෙරට සමාජය තුල කෝවිඩ් 19 ඩෙල්ටා ප්‍රභේදය කෙතරම් සීඝ්‍රයෙන් පැතිර යන්නේ දැයි පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය චන්දිම ජීවන්දර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here