Sunday, November 17, 2024

ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය සියයට 6.8% කින් කඩා වැටෙයි

මේ වසරේ මේ දක්වා කාලය තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය සියයට 6.8 කින් අවප්‍රමාණය වී ඇති බව මහබැංකුව පවසනවා.

ඉකුත් සැප්තැම්බර් මාසය වනවිට මෙරට නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 2.6 ක් පැවති බවයි ශ්‍රී ලංකා මහබැංකුවේ ආර්ථික විශේලේෂක ආචාර්ය ලසිත පත්බේරිය සඳහන් කළේ.

ඒ අනුව දැනට පවතින ආර්ථික දර්ශක අනුව 2021 වසර තුළදී ආර්ථිකය සියයට 5 කින් පමණ වර්ධනය වනු ඇති බවට මහ බැංකුව පුරෝකථනය කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles