ඩොලරය 204ට නගී

0
262

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල අද ඉතිහාසයේ පහළම අගය වාර්තා කලා.

ඩොලරයක විකුණුම් අගය අද රුපියල් 204 යි ශත 89ක් ලෙසත් ගැණුම් අගය රුපියල් 198 යි ශත 90ක් ලෙසත් දැක්වුණා.

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව මෙරට ඉතිහාසයේ වාර්තා වූ ඉහළම විකුණුම් අගය ද මෙය යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here