ඩොලරය 320/-යි! රටේ ලිපිද්‍රව්‍ය හිඟයකුත් එයි…

0
375

මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත අනුව ඩොලරයේ වටිනාකම ශ්‍රී ලංකා රුපියල් 320/=ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අතර තුර රජයේ ආයතන මෙන්ම සාමාන්‍ය ජනතාවට පවා මිලට ගත නොහැකි අන්දමින් ලිපිද්‍රව්‍ය වල මිල ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

කඩදාසි ඇතුළු භාණ්ඩ විශාල ප්‍රමාණයක හිඟයක් මේ වන විට පවතියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here