ඩොලර්වලින් ගෙවිවොත් වාහන ආනයනයට අවසරදීමේ යෝජනාවක්

0
275

මෙරටට වාහන ආනයනය කිරීමේදී සියලු ආනයන වියදම් විදෙස් මුදල් පමණක් භාවිතා කර සිදු කිරීමේ නව ක්‍රමවේදයක් පිළිබඳ මහ බැංකුව ඉදිරියේදී රජයට යෝජනා කරන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා.

ඒ අනුව ඒ තුළින් රටට විදේශ විනිමය සහ අවශ්‍ය භාණ්ඩය යන දෙකම ලැබෙන බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.

මෙම යෝජනාව සම්බන්ධයෙන් රජයට ලිඛිතව දැනුම්දීමට බලාපොරොත්තු වන බවයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් වැඩිදුරටත් සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here