Saturday, September 21, 2024

තෙල් ගේන්න ඩොලර් ගන්න රුපියලුත් නෑ.තෙල් සංස්ථාව හාන්සියි

රුපියල් වලින් සිදුවන අලාභය හේතුවෙන් ඩොලර් ලබා ගැනීමට ද රුපියල් නොමැති වීමෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවක් බරපතල අර්බුදයකට මුහුණ දී තිබේ.

ඩොලර් නොමැති වීමෙන් ඉදිරියේදී රටට අවශ්‍ය ඉන්ධන ගෙන ඒමද අර්බුදයකට ද සංස්ථාව පත්ව ඇති බවද වාර්තා වෙයි.

මෙම තත්වය සලකා බලමින් ඉන්ධන මත පනවා ඇති බදු වලට සහනයක් හෝ ඉන්ධන මිල වැඩි කිරීමක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබේ.

පවතින ආකාරයෙන් ඉන්ධන මිල පවත්වාගෙන යාමෙන් බරපතල අලාභයක් දැරීමට සිදුව ඇතැයිද තෙල් සංස්ථාවට සඳහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles