INTERNATIONAL ඩොලර් බිලියනයක ණය ගිවිසුමට නොබෝ දිනකින් අත්සන් තැබෙි By ciawpdev - February 27, 2022 0 556 FacebookTwitterPinterestWhatsApp මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල පවසා සිටියේ ඉන්දියාව සමග අත්සන් තැබීමට නියමිත ඩොලර් බිලියනයක ණය ගිවිසුම සඳහා ඉන්දීය කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වීඇති බවයි. අදාළ ගිවිසුමට නොබෝ දිනකින් අත්සන් තබනු ඇති බව ලේකම්වරයා වැඩිදුරටත් පවසා සිටියේය.