රටෙි ඩොලර් සංචිත වැඩි කරන්න පුළුවන් රනිල්ට විතරයි – වජිර

0
646

කොරෝනා වසංගත කාලසීමාවෙි දී ලෝකයේ වෙනත් රටවල විදේශ විනිමය සංචිත ඇමරිකා ඩොලර් බිලියන ගණනින් වැඩී වී තිබෙන නමුත් ඩොලර් සංචිත අඩුවූ එකම රට ශ්‍රී ලංකාව බව ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
මේ අනුව පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම වැරදි ආකාරයකට හසුරුවා තිබෙන බව යැයි අබේවර්ධන මහතා කීය.
රටේ ජනතාව ජීවත් කරවන්න නම් සෘජු විදේශ ආයෝජන විශාල ප්‍රමාණයක් රටට අවශ්‍යකර ඇතැයි ද ඒ විදේශ විනිමය රටට ලබාගැනීමට හැකියාව තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පමණකියි ද වෘත්තීයවේදීන් පිරිසක් සමග කොළඹදී පැවැති සාකච්ඡාවකදී අබෙිවර්ධන මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here