ඩොලර් හිඟයක් තියෙනවා තමයි. ඒක මුළු ලෝකයේම බලපාන ප්‍රශ්නයක් – ඇමති රෝහිත

0
296

රටේ ඩොලර් හිඟයක් පවතින අතර එය අපට පමණක් නොව මුළු ලෝකයේම බලපා ඇති ප්‍රශ්නයක් බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසයි. “ඩොලර් හිඟයක් තියෙනවා. මුළු ලෝකයේම බලපාන ප්‍රශ්නයක්. අපට මේ හැම භාණ්ඩයක්ම ආනයනය කරන්න ඩොලර් යවන්න ඕනෙ. සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් බිලියන් 05ක් හම්බකරන අපි එක ඩොලර් එකක් හම්බකරගන්න බැරුව ඉන්නෙ” යැයිඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here