ණය⁣ට IOC තෙල් ගන්නවනම් කොන්දේසි පනවයි

0
243

මෙරටට තෙල් දීමට ණය පදනම මත දීර්ඝ කාලීනව ණය ලබාදීමට ඉන්දීය ඔයිල් සමාගම විසින් කොන්දේසි පනවනු ඇතැයි ලංකා විදුලි සේවක සංගමය පෙන්වා දෙනවා.

එහි ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා කොළඹදී මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ ඉන්ධන සම්බන්ධයෙන් ගැටලු ගණනාවකට මුහුණදිමට ඉදිරියේදී මෙරටට සිදුවන බවයි.

ඔහු තවදුරටත් සඳහන් කරන්නේ ගෙවීමට ඇති බිලියන 95 ක තෙල් සංස්ථාවෙන් ලබා ගත් තෙල් වලට ණය ගෙවා ගන්න බැරි විදුලි බල මණ්ඩලය IOC සමාගමෙන් තෙල් ලබා ගන්නේ කෙසේද යන්නයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here