තමන්ගේ මුහුණෙන් මුද්දරයක් අතට ගන්න අලුත් වැඩක්

0
284

යම් විශේෂ අවස්ථාවකට අදාළව ඕනෑම පුද්ගලයෙකුට තම රුව සහිත මුද්දරයක්, මුද්‍රණය කර ගැනීමේ හැකියාව තැපැල් දෙපාර්තමේන්තුව මගින් සළසා තිබෙනවා. ලෝක තැපැල් දිනය නිමිත්තෙන් මෙම නව පියවර ක්‍රියාත්මක බවයි නියෝජ්‍ය තැපැල්පති මෙහෙයුම් රාජිත රණසිංහ මහතා ප්‍රකාශ කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here