තමිල්නාඩුවෙනුත් අනායනය කළ හාල් දැන් වෙළඳපොලේ

0
278

තමිල්නාඩුවෙන් අනායනය කරන ලද සහල් වර්ග රැසක් මේ වනවිට දේශීය වෙළෙදපොළේ විකිණීමට තබා ඇති ආකාරයක් දැකගන්නට තිබේ.

මෙම සහල් දේශීය සහල් මිලට වඩා ඉතා අඩුවෙන් විකිණීමට තබා තිබීම හේතුවෙන් ජනතාව එම තමිල්නාඩු සහල් මිලදී ගැනීමට පෙළඹී ඇති බව වාර්තා වේ.

රසායනික පොහොර භාවිතය තහනම් කිරීමට ආණ්ඩුව පියවර ‌ගැනීම හේතුවෙන් මෙවර වී අස්වැන්න අඩුවක් පෙන්නුම් කරන අතර මිල ගණන්ද ඉහළ ගොස් ඇති ආකාරයක් දැකගන්නට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here