තරංග ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 8ක් සමගින් EPL අනිද්දා සිට ඇරඹේ

0
302

2021 එවරස්ට් ප්‍රිමියර් ලීග් (EPL) ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට ඇත්තේ තවත් දින දෙකක් පමණයි. තරගාවලිය ලබන 25 වනදා නේපාලයේ Kirtipur හීදී ආරම්භ වන්නේ Kathmandu Kings XI කණ්ඩායම හා Lalitpur Patriots කණ්ඩායම අතර පැවැත්වෙන තරගයත් සමගින්. තරගාවලියට කණ්ඩායම් 6ක් එක් වන අතර, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 8 දෙනෙකු ද එම කණ්ඩායම් නියෝජනය කරමින් තරග බිමට පිවිසීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here