තරුණයින්ට පහරදුන් පොලිස් නිලධාරියාගේ වැඩ තහනමි කරයි

0
544

මඩකලපුව, එරාවුර් ප්‍රදේශයේදී තරුණයින් දෙදෙනෙකුට පහර දුන් පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට මහජන ආරක්ෂාව භාර අමාත්‍ය සරත් වීරසේකර විසින් පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා. රථවාහන අංශයට අනියුක්ත පොලිස් නිලධාරියෙකු විසින් තරුණයින් දෙදෙනෙකුට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් ඊයේ සමාජ මාධ්‍ය ජාල වල හුවමාරු වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here