තරුණ පිරිසට රැකියා අහිමි නොවන බවට කම්කරු ඇමතිගෙන් සහතිකයක්

0
386

පෞද්ගලික අංශයේ රැකියා බොහොමයක් පවතින බැවින් තරුණ පිරිසට රැකියා අවස්ථා අහිමි නොවන බවට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහතික වනවා.

කෙසේ නමුත් පෞද්ගලික අංශයේ එම රැකියා සදහා තරුණයින් දක්වන නැඹුරුව අඩු මට්ටමක පවතින බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

එම නිසා පෞද්ගලික අංශය වෙනුවෙන් විශ්‍රාම වැටුප් ක්‍රමයක් සහ සමාජ ආරක්ෂන වැඩපිළිවෙලක් සකස් කිරීමේ අවශ්‍යතාව පවතින බවයි ඊයේ පැවති රැස්වීමක් අමතමින් නිමල් සිරිපාල ද සිල්වා කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here