තල් ආශ්‍රිත නිෂ්පාදන ජනතාව අතර ප්‍රවර්ධනය කරලීම සඳහා මීගමුවට කට්පහම් අලෙවි සැලක්

0
1294

උතුරු හා නැගෙනහිර පළාත් සඳහා විශේෂිත වූ තල් ආශ්‍රිත නිෂ්පාදන ජනතාව අතරට ගෙන යාම මූලික කර ගනිමින් තල් ආශ්‍රිත  නිෂ්පාදන මිලදී ගැනීම සඳහා මීගමුව කට්පහම් අලෙවි සැලක් විවෘත කිරීම පසුගියදා සිදු කෙරින.


ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා, පොල්, කිතුල්,තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කට්පහම් අලෙවි සැල විවෘත කරනු ලැබීය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here