තලෙයිබාන් ත‍්‍රස්තයන්ට පනවා තිබූ ඉන්ටපෝල් පොලිසියේ දුටු තැන අල්ලනු නියෝග අහෝසි කර නැහැ

0
293

ඇෆ්ගන් තලෙයිබාන් ත‍්‍රස්තවාදීන් 25කට ඉන්ටර්පෝල් පොලිසිය පනවා තිබූ දුටු තැන අල්ලනු රතු වරෙන්තු මෙතෙක් ඉවත් කර නැත.

මෙම තලෙයිබාන් ත‍්‍රස්තවාදීන් අතර එරට නියෝජ්‍ය අගමැතිවයකු වූ හකානිද වේ.

මේ අතර ඇෆ්ගන් තලෙයිබාන් ත‍්‍රස්තයන්ට පනවා තිබූ තහනම් නියෝග ඇමරිකානු එෆ්.බී.අයි පොලිසිය ද අහෝසි කර නැත

දිවයින

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here