වසර 2000ක් පැරණි රන් ඔටුන්නක් සහ රන් තොගයක් සොයා තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ ප්රදේශ කීපයක් පරීක්ෂාවට ලක් කර ඇත.
එරට ඉතිහාසය වෙනස් කිරීම සඳහා තලෙයිබාන් සංවිධාන මෙම පැරණි කෞතුක වස්තු සෙවීම ආරම්භ කර තිබේ’මෙම රන් ඔටුන්න සහ රන් තොගය කාගේ දැයි හෙළි වී නැත.