තලෙයිබාන් සංවිධානය ජගත් මහා මණ්ඩල සැසිය ඇමතීමට අවස්ථාව ඉල්ලයි

0
340

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට අවස්ථාවක් ලබාදෙන ලෙස තලෙයිබාන් සංවිධානය ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ තලෙයිබාන් සංවිධානය පත් කළ නව රජයේ විදේශ අමාත්‍යවරයා විසින් එම ඉල්ලීම කර ඇති බවයි. පසුගිය මාසයේදී තලෙයිබාන් සංවිධානය විසින් බලයෙන් පහ කරන ලද ඇෆ්ගනිස්තාන රජයේ තානාපතිවරයා ද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට මීට පෙර අවස්ථාවක් ඉල්ලා ඇතිබවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here