තලෙයිබානුවන් ඇෆ්ගනිස්තානයේ වොලිබෝල් ක්‍රීඩිකාවක් මරාදමයි

0
312

තලෙයිබානුවන් විසින් ඇෆ්ගනිස්තානය අල්ලා ගැනීමෙන් පසු ඇෆ්ගනිස්තානය තුළ විපර්යාස ගොඩක් සිදුවෙමින් පවතිනවා. අධ්‍යාපනය, සෞඛ්‍යය, ක්‍රීඩාව, විලාසිතා වැනි අංශ ඒ අතර විශේෂ තැනක් ගන්නවා. මේ අතර බි.බි.සී පුවත් සේවය පවසා සිටින්නේ ඇෆ්ගනිස්තාන කාන්තා වොලිබෝල් කණ්ඩායමේ ක්‍රීඩිකාවක් පසුගිය මාසයේ මරා දමා ඇති බවයි. තලේබාන් සංවිධානයට බියේ සැඟවී සිටින හිටපු වොලිබෝල් ක්‍රීඩිකාවන් දෙදෙනකු මේ පිළිබඳව බීබීසී පුවත් සේවයට පවසා තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here