තලේබාන්වරැ ඇෆ්ගන් කාන්තාවන්ට ටෙලි නාට්‍යවල පෙනී සිටීම තහනම් කරයි

0
290

තලේබාන් සංවිධානය විසින් ඇෆ්ඝනිස්ථානයේ කාන්තාවන්ට රූපවාහිනී ටෙලි නාට්‍යවල පෙනී සිටීම තහනම් කර තිබෙනවා.

තලේබාන් සංවිධානය නියම කර ඇත්තේ එමෙන්ම ජනමාධ්‍යවේදිනියන් සහ වැඩසටහන් ඉදිරිපත් කරන්නියන්ද රූපවාහිනී තිරයේ පෙනී සිටිමේදී හිස ආවරණය කරගෙන සිටිය යුතු බවයි.

ඔවුන් විසින් ඇෆ්ගන් රූපවාහිනී නාලිකා වෙත ඊයේ දිනයේදී යොමු කර ඇති කරුණු 08 කින් සමන්විත රෙගුලාසි මාලාවේ මෙම කොන්දේසි ඇතුළත් වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here