තලේබාන් සංවිධානයෙන් පිරිමින්ටත් නීති.

0
325

තලේබාන් සංවිධානය විසින් තම පාලනයට එක්වීමට කැමති පිරිමින් සදහා විශේෂ නීති කිහිපයක් හදුන්වා දී ඇතැයි වාර්තා වේ.

ඇෆ්ගනිස්තාන මාධ්‍ය වාර්තා කළේ,තලේබාන් සංවිධානයට බැදෙන අය රැවුල වැවීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බවයි.

එමෙන්ම තලේබාන් සාමාජිකයන්ට අව් කණ්ණාඩි පැළැදීම ද සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.

මෙි හැරෙන්නට,ඇෆ්ගනිස්තාන හමුදවේ සහ පොලිසියේ සාමාජිකයන්ව සිටි අය සංවිධානය සදහා බදවා නොගන්නා බවද තලේබාන්වරැ ප්‍රකාශ කරති.

මේ අතර ඇෆ්ගනිස්තානයේ නගර කිහිපයකදී කාන්තා කණ්ඩායම් තලේබාන් සංවිධානය විසින් කාන්තා අයිතිවාසිකම් මර්දනය කිරීමට එරෙහිව විරෝධතාවල නිරත වී තිබෙි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here