තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානය තුළ විදේශ මුදල් තහනම් කරයි

0
293

ඇෆ්ගනිස්ථානයේ විදේශ මුදල් භාවිතය තලේබාන් සංවිධානය විසින් තහනම් කර තිබෙනවා.

ඇෆ්ගනිස්ථානුවන් සෑම වෙළඳාමකදීම ඇෆ්ගනිස්ථාන මුදල් භාවිතා කළ යුතු බවයි තලේබාන් සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ.

තලේබාන් සංවිධානය බලය අත්පත් කර ගැනීමෙන් පසුව ජාත්‍යන්තරයෙන් ලැබෙන මුල්‍ය ආධාර බොහොමයක් ඇෆ්ගනිස්ථාන රජයට අහිමිව ගියා.

මෙම නියෝගය කඩ කරන ඕනෑම අයෙකුට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි එම සංවිධානය නිවේදනය කර ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here