Thursday, September 19, 2024

තවත් ආසාදිතයන් 04ක් මිය යයි..

කොරෝනා ආසාදිත වූ තවත් පුද්ගලයන් 04 දෙනෙකු මරණයට පත් වී තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මේ බව නිවේදනය කරයි.

ඒ සමඟ මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 208 දක්වා ඉහළ යයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles