තවත් කාන්තා මළ සිරුරක්

0
521

කිලිනොච්චිය අම්බාල් වැවේ තිබී කාන්තා මළ සිරුරක් අද (09දා) සොයා ගෙන ඇත.
මිය ගිය කාන්තාව වයස අවුරුදු 30 ක් පමණ වන බවට සැකකරයි.  ඇය සතු අත් බැගයක් හා පාවහන් යුගලද ඒ අසල තිබී සොයා ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here