තවත් කැබිනට් සංශෝධනයක්.

0
317

ඉදිරියේදී තවත් අමාත්‍යංශ කීපයක් සංශෝධනය කිරීමට නියමිත බව රාජ්‍ය ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ආණ්ඩුවක් එකම ආකාරයට සම්පූර්ණ කාලයම ගත කිරීම අත්‍යවශ්‍ය නොවන බවද කී ඔහු විටින් විට ආණ්ඩු වල වෙනස්කම් සිදුවීම සාමාන්‍ය දෙයක් දෙයක් බවද පැවසීය.

කැබිනට් සංශෝධනයන් දු කරන්නේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සඳහා මිස දුර්වල කම් සඟවා ගැනීමට නොවන බවද ඒ මහතා කීය.

ආණ්ඩුව අද වන විට ශක්තිමත්ව ඉදිරියට යන බවද අමාත්‍යවරයා කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here