තවත් කොරෝනා රැල්ලක් දැඩි අවධානම් තත්වයක් ගැන සෞඛ්‍ය අංශ අනතුරැ අඟවයි

0
294

කොරෝනා ව්‍යාප්තය වර්ධනය වී ඉදිරියේදී එය පාලනය කරගත නොහැකි තත්වයක් උදාකිරීමෙන් වළකින්නැයි සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලීමක් කළා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශෙෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ තවත් කොරෝනා ව්‍යාප්තියක් ඇතිවීමට නොදී එය පෙර සිටම වළක්වා ගතයුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here