පුවත් තවත් කොවිඩ් ආසාදිතයින් 742ක් By STAFF REPORTER - January 27, 2021 0 329 FacebookTwitterPinterestWhatsApp කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 431 දෙනෙකු අද (27) දිනයේ හඳුනාගෙන තිබේ. අද දිනයේ හඳුනාගත් ආසාදිතයින් ගණන 742කි. ඒ අනුව වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත සංඛ්‍යාව 60,663ක් දක්වා ඉහළ ගොස් තිබේ.