තවත් කොවිඩ් මරණ 2ක්

0
743

තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 144ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි දින 20ක් වයසැති බිළිඳෙක් සහ කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිව සිටි 62  හැවිරිදි පිරිමි පුද්ගලයෙක් එලෙස මියගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here